iñ;sh ;=< l%shd;aul iqnidOl jevigyka

01. සාමාජිකත්වයේ හෝ සාමාජික දරුවකුගේ විවාහ උත්සවයෙහි පෝරු චාරිත්‍ර ආධාර වශයෙන් රු.7500.00 ක මුදල් පරිත්‍යාගයක් ලබා දේ.

02. සාමාජිකයෙකු නව දරු උපතක දී,
          * පලමු දරු උපතේ දී රු.2000.00 ක
          * දෙවන දරු උපතේ දී රු.4000.00 ක
          * තෙවන දරු උපතේ දී රු.5000.00 ක
      මුදලින් ළමා ගිණුමක් විවෘත කර දීම.

udisl §ukdjka

 03.සාමාජිකත්වයේ හි වයස අවුරුදු 65 ට වැඩි අය සදහා මාසිකව රු.500.00 ක විශ්‍රාම දීමනාවක් ලබා දීම.

 04.වැන්දඹූ භාවයට පත් වී ඇති සාමාජික පිරිස වෙනුවෙන් මාසිකව රු.500.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 05. වයස අවුරුදු 55 ට වැඩි අවිවාහක සාමාජික පිරිස සදහා මාසිකව රු.500.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 06.පිළිකා/අන්ශභාගය/   රෝගී තත්වයට පත්ව ඇති සාමාජික පිරිස සදහා මාසිකව රු.1000.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 07.අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් සදහා මාසිකව රු.1000.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 08.පවුලක ලමුන් තිදෙනෙක්ට වඩා සිටින අධ්‍යපනය නියැලී සිටින දරුවන් වෙනුවෙන් මාසිකව රු.750.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 09.විශ්ව විද්‍යාල අධයාපනය ලබන සාමාජික දරුවන් සදහා මාසිකව රු.2500.00 ක ආධාර දීමනාවක් ලබා දීම.

 10.විශ්ව විද්‍යාල හැර වෙනත් උසස් අධයාපනය ආයතනවල ඉගැනුම ලබන සමජික හා සාමාජිකා දරුවන් වෙනුවෙන් මාසිකව රු.30000.00 ක ආධාර දීමනාවක් වසරකට වරක් ලබා දීම.

 11.ශිෂ්යත්වය සමත් වන දරුවන් සදහා රු.7000.00 ක් ද, අ.පො.ස. (සා.පෙ.) සමත් වන දරුවන් සදහා රු.5000.00 ක් ද,අ.පො.ස.(උ.පෙ.) සමත් වන දරුවන් සදහා රු.15000.00 ක් ද ආධාර මුදල් ලබා දීම

wju.,h wjia:djka ioyd

සමාජික මරණයේදී,

   *අවමංගල්ය ශාලා කටයුතු සදහා රු.60000.00 ක් ද,

   *අවමංගල්ය උත්සව දින උදේ ආහාර වේල ද,

   *සත් දින දානමය පින්කම සදහා අටපිරිකරක් ද,

   *සුබසාධන ආධාර වශයෙන් උපරිම රු.20000.00 ක් ද,

   *තුන් මාසයේ පින්කම සදහා රු.10000.00 ක් ද,

   *තුන් මාසයේ පින්කම සදහා රු.80000.00 ක් හිත මිතුරු ආධාර මුදල් ද,

   *අවමංගල්ය රක්ෂණය යටතේ රු.10000.00 ක මුදල් ආධාර ලබා දෙනු ලැබේ.

   *සාමජිකයාගේ මව/පියා/නැන්දණිය/මාමණ්ඩිය කුමන ප්‍රදේශයක සිටිය ද අටපිරිකර ආධාර ද,

            >රු.5000.00 ක සුබසාධන මුදල් ආධාර ද,

            >රු.5000.00 ද්‍රව්‍යමය ආධාර ලබා දෙනු ලැබේ.

   *සාමජිකයාගේ ස්වමියා/බිරිදා/අවිවාහක දරුවන් සදහා ද ඉහත පරිදි ආධාර ලබා දෙනු ලැබේ.

Contact

Address Location

Sanasa Bank , Girathalana

Address Location

[email protected]

Address Location

037 2291 340

Gallery