iS$r .srd;,dk ol=K iKi iñ;sh

Bahis dünyasında kullanıcıların %38’i ilk bahis deneyimini bonuslarla yaşamaktadır; casino slot yeni kullanıcılara cazip promosyonlar sunar.

Yüksek performanslı canlı oyunlarıyla kullanıcılarını büyüleyen Bettilt giriş yap, gerçek casino atmosferini dijital dünyaya taşıyor.

Türkiye’de bahis dünyasına adım atmak isteyen kullanıcılar için Bahsegel giriş platformu güvenilir seçenekleriyle dikkat çekiyor.

Finansal güvenliğin bahsegel anahtarı olan sistemi memnuniyet sağlıyor.

iudc fufyjr

2023/03/08 ලෝක කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සාමාජිකත්වයට හා පිරිමි සාමාජිකත්වය වෙනුවෙන් එම් දින තැන්පත් රාශීකරණය කිරීම

සාමාජික ත්‍රිලංකා දිසානායක මහත්මිය විසින් සංවත්සර දිනය වෙනුවෙන් කේක් 01ක් ත්‍යාග ලෙස ලබා දීම

2023/01/29 සංවත්සර මහා සභාව පැවැත්වීම හා එදින සාමාජිකත්වයට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබා දීම

පඬු/ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ඵලදායිතා අංශය මගින් ගෘහස්ථ කළමනාකරණය පිළිබඳ දේශනයක් පැවැත්වීම

05 වසර ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත් අයට ආධාර ලබාදීම

ගැබිණි සාමාජික මහත්මියකට පෝෂණ මල්ලක් ලබා දීම

අප සමිතියේ සුපිපි කැකුළු ලමා සමාජයේ ළමුන් හා හංතිහව සණස සමිතියේ ළමා සමාජ ළමුන් සමග සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම

ප්‍රදේශයේ පිළිකා රෝගී තත්ත්වයට පත් වූ පිරිසකට පලතුරු සහිත ද්‍රව්‍ය පාර්සලයක් ලබාදීම

සාමාජිකත්වයට සමුපකාර අධ්‍යාපනය පිළිබඳ මහා සභා දේශනයක් පැවැත්වීම

2023/04/15 දින අළුත් අවුරුදු ගනුදෙනු සිදු කිරීම

හුන්නලෙම්බුව හා කූරටිහේන විද්‍යාලවල පහ වසර ශිෂ්‍යත්ව ළමුන්ට විභව්‍යතා පොත් ලබාදීම

සමිතියේ සාමාජිකත්වයට පීසා සැකසීමේ පුහුණු වැඩ වැඩසටහනක් පැවැත්වීම

ළමා සමාජයේ ළමුන් අතර සිඟිති අවුරුදු කුමරා හා කුමරිය තෝරා ත්‍යාග ලබාදීම

හෙට්ටිපොළ මහින්දෝදය මහා විද්‍යාලයෙහි අ.පො.ස (සා/පෙ) ළමුන් සඳහා සම්මන්ත්‍රණයකට අනුග්‍රහය දැක්වීම.

සමිතියේ සාමාජික, ළමා සමිතිය, කාන්තා සමිතියහි පිරිස සම්බන්ධ කරගෙන කලා උළෙලක් පැවැත්වීම

හලාවත සී\ර මැරවල සණස සමිතිය සමඟ අත්දැකීම් හුවමාරු වැඩසටහනකට සහභාගීවීම

සමිති බල ප්‍රදේශයෙහි මහා මාර්ග තුළ කැලිකසල එකතුකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීම

සාමාජික මහත්මියක් සඳහා අබලි ලිපි ද්‍රව්‍ය ලබාදීම(ස්වයං රැකියා කටයුත්තක් සඳහා)

සමිතිය තුළ පබළු සැකසීමේ පුහුණු වැඩසටහනක් පැවැත්වීම

සමිතිය තුළ අක්ෂි සායනයක් පැවැත්වීම

ළමා සමාජයේ ළමුන්ව විනෝද චාරිකාවක් සඳහා සහභාගී කරවීම(සීගිරි/දඹුලු)

ප්‍රදේශයේ මහජන ආධාර ලබන පිරිසට ද්‍රව්‍ය ආහාර පාර්සලයක් ලබාදීම

කොළඹගම මියුගුණාරාම විහාරස්ථානයේදී අෂ්ඨපාන පූජාවක් පැවැත්වීම

පඬු\ ප්‍රාදේශීය සභාව මගින් කසල ප්‍රතිචක්‍රීයකරණය සඳහා ප්ලාස්ටික් බඳුන් ලබාදීම

වීරපොකුණ 'සරණ' වැඩිහිටි නිවාසයේ වැඩිහිටි පිරිස් සඳහා තේ පැන් සංග්‍රහයක් කිරීම හා පලතුරු\ ඖෂධ පාර්සලයක් ලබාදීම

වැඩිම කාලසීමාවක් කාරක සභික ධූර දැරූ පිරිස් හා සේවක මංඩලය ඇගයීම

සාමාජික පිරිසට තෝසේ සැකසුම් පුහුණු වැඩ වැඩසටහනක් පැවැත්වීම

සාහිත්‍ය මාසය වෙනුවෙන් ළමා සමාජ ළමුන් අතර විවාද තරගයක් පැවැත්වීම හා ලෝක ළමා දිනය වෙනුවෙන් පොත් කට්ටලයක් ත්‍යාග ලෙස ලබා දීම

Contact

Address Location

Sanasa Bank , Girathalana

Address Location

037 2291 340

Gallery