037 2291 340[email protected]Facebook ↗
සතියේ දිනවල පෙ.ව. 8.00 – ප.ව. 4.00 · සෙනසුරාදා පෙ.ව. 8.00 – ප.ව. 1.00
සණස ලාංඡනයiS$r .srd;,dk ol=K iKi iñ;shලි.ප.අ. කුලි 1360 · 1986 සිට
01 — අපි ගැන

wm .ek

නීතිමය තත්ත්වය, පරිපාලනය, කාරක සභාව සහ සේවක මණ්ඩලය.

kS;suh ;;ajh

1972 අංක 05 දරණ සමූපකාර සංවර්ධන පනත, රීති, හා 1972 අංක 12 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා පනත, රෙගුලාසි, වයඹ පළාත් සේවක ප්‍රතිපත්ති මූලිකව අදාළ වන අමර සමිතිය නමින් ලියාපදිංචි කරන ලද අතුරු ව්‍යවස්ථාවක් හා කාරක නියෝග මාලාවක් මගින් නීතිමය තත්ත්වය ක්‍රියාත්මක වේ.

mßmd,kh

සාමාජික කැමැත්තෙන් වසරකට වරක් කාරක සභාව පත් කර ගනී:

  1. 01සභාපති
  2. 02උප සභාපති
  3. 03භාණ්ඩාගාරික
  4. 04ලේකම්
  5. 05කාරක සභිකයින් තිදෙනෙක්

ldrl iNdj meje;aùu

සෑම මසකම පළමු හා තෙවන සතියේ තෝරාගත් දිනයක

පෙ.ව. 9.00 – ප.ව. 2.00

uy iNdj

සෑම මසකම 12 වන දින. නිවාඩු දිනයක් නම් ඊට පෙර හෝ පසු දිනය.

ප.ව. 2.30 – ප.ව. 5.30
සංවිධාන ව්‍යුහය

ixúOdk jHqyh

විශාල කර බැලීමට රූපය මත ක්ලික් කරන්න.

—සාමාජික පිරිස
—සාමාජික නොවන පිරිස
—ළමා ගිණුම්
වර්තමාන කාරක සභාව

j¾;udk ldrl iNdj

ඊ. ඒ. සරත් ගාමිණී එදිරිසිංහ
iNdm;s
ඊ. ඒ. සරත් ගාමිණී එදිරිසිංහ
අංක 01, දොළහමුණ, හෙට්ටිපොළ
සා.අං. 2-607077 307 3029
  • —2009 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2004 සිට උප සභාපති ලෙස කටයුතු කර ඇත
  • —2022 සිට සභාපති
අයි.එම්. රොෂාන් ඉන්දික කරුණානායක
Wm iNdm;s
අයි.එම්. රොෂාන් ඉන්දික කරුණානායක
ගිරාතලාන උතුර, හෙට්ටිපොළ
සා.අං. 2-928077 192 9906
  • —2021 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2023 සිට උප සභාපති
ඩබ්.ජී. ප්‍රේමදාස
NdKavd.ßl
ඩබ්.ජී. ප්‍රේමදාස
ගිරාතලාන දකුණ, හෙට්ටිපොළ
සා.අං. 2-508037 386 2835
  • —2007 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2013 සිට භාණ්ඩාගාරික
කේ.ඩබ්. නිරෝෂා රෝශිනී කරුණානායක
f,alï
කේ.ඩබ්. නිරෝෂා රෝශිනී කරුණානායක
ගිරාතලාන උතුර, හෙට්ටිපොළ
සා.අං. 2-407071 468 5574
  • —2004 සිට ක්‍රියාකාරී සාමාජිකා
  • —2004 කාරක සභික
  • —2022 උප සභාපති
  • —2023 සිට ලේකම්
බී.එච්. අනුර තිලකසිරි
ldrl iNsl
බී.එච්. අනුර තිලකසිරි
අංක 01, දොළහමුණ, හෙට්ටිපොළ
සා.අං. 2-293077 495 9652
  • —2000 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2023 සිට කාරක සභික
ටී.එන්. අශෝක කුමාර තෙන්නකෝන්
ldrl iNsl
ටී.එන්. අශෝක කුමාර තෙන්නකෝන්
ඉහළ මලඟනේ, හෙට්ටිපොළ
සා.අං. 2-884077 538 6450
  • —2019 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2020 සිට කාරක සභික
ඩබ්.ඒ. ගාමිණී සරත් විජේසිංහ
ldrl iNsl
ඩබ්.ඒ. ගාමිණී සරත් විජේසිංහ
හාලිගම, හෙට්ටිපොළ
සා.අං. 2-630037 566 5628
  • —2010 සිට ක්‍රියාකාරී සාමාජික
  • —2023 සිට කාරක සභික
සේවක මණ්ඩලය

fiajl uKav,h

ඩී.ජී.එස්. මල්කාන්ති
nexl= l<uKdlre
ඩී.ජී.එස්. මල්කාන්ති
යමුණා සෙවණ, පැපලේවෙලවත්ත, කුඩා ගල්ගමුව
සේවයට: 1999.06.18076 963 6052
  • —WhatsApp: 076 963 6052
  • —1992 දී සාමාජිකත්වය (2-117)
  • —1997–2003 ලේකම්
  • —වසර 25ක් බැංකු කළමනාකරු
ඒ.එම්.ටී. ප්‍රියන්ගනී අධිකාරි
l<uKdlrK iyldr 1
ඒ.එම්.ටී. ප්‍රියන්ගනී අධිකාරි
තිඹිරි පොකුණ, බොරළුවැව
සේවයට: 2004.03.08071 251 8299
  • —WhatsApp: 071 251 8299
  • —2004 දී සාමාජිකත්වය (2-391)
  • —වසර 19ක් කළමනාකරණ සහකාර
කේ.ඒ.සී. දමයන්ති
l<uKdlrK iyldr 2
කේ.ඒ.සී. දමයන්ති
අංක 01, දොළහමුණ, හෙට්ටිපොළ
සේවයට: 2008.09.01072 201 7737
  • —2002 දී සාමාජිකත්වය (2-337)
  • —2006/2007 ලේකම්
  • —වසර 15ක් කළමනාකරණ සහකාර
වැඩිම කාලයක් තනතුරු දැරූ නායකත්වය

iñ;sfha jeäu ld, iSudjla ;k;=re ork ,o kdhl;ajh

ඩී.බී. කරුණානායක
25
වසරක් සභාපති (1995–2021)
ã'î'lreKdkdhl
සා.අං. 2-22 · ගිරාතලාන උතුර076 290 1081
  • —1986 සිට ක්‍රියාකාරී සාමාජික
  • —1995–2021 සභාපති
කේ.එම්. සීලවතී
15
වසරක් ලේකම් (2008–2022)
fla'tï' iS,j;S
සා.අං. 2-238 · ගිරාතලාන උතුර077 380 9430
  • —1997 සිට ක්‍රියාකාරී සාමාජිකා
  • —1999–2007 කාරක සභික
  • —2008–2022 ලේකම්

uQ,H lghq;=

සාමාජික හා සාමාජික නොවන පිරිසගේ තැන්පතු ලබාගෙන සාමාජික පිරිසට ණය පහසුකම් ලබා දීම සිදු කරනු ලබයි.

  1. දේපළ ඇප මත උපරිම ණය සීමාවරු. 2,500,000
  2. පුද්ගල ඇප මත උපරිම ණය සීමාවරු. 500,000

ksl=;a lrkq ,nk Kh j¾.