037 2291 340
[email protected]
Facebook ↗
සතියේ දිනවල පෙ.ව. 8.00 – ප.ව. 4.00 · සෙනසුරාදා පෙ.ව. 8.00 – ප.ව. 1.00
iS$r .srd;,dk ol=K iKi iñ;sh
ලි.ප.අ. කුලි 1360 · 1986 සිට
මුල් පිටුව
අපි ගැන
සමාජ මෙහෙවර
සුබසාධක වැඩසටහන්
තැන්පත් හා ණය
ජයග්‍රහණ
සම්බන්ධ වන්න
03 — සුබසාධක වැඩසටහන්
iqnidOl jevigyka
සමිතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා කණ්ඩායම් සහ සාමාජික සුබසාධන කටයුතු.
සණස වැඩිහිටි සමිතිය
සිරිලිය කාන්තා සමිතිය
සුපිපි කැකුළු ළමා සමාජය
සාමාජික සුබසාධනය
සණස වැඩිහිටි සමිතිය
5 වැඩසටහන්
2024–25
සණස වැඩිහිටි සමිතිය සංවිධානය කළ පිණ්ඩපාත දානමය පින්කම
2024–25
වැඩිහිටි සමිතියට පැවැත්වූ දේශනය
2024–25
වැඩිහිටි සමිතියට කොළ කැඳ සංග්‍රහයක්
2024–25
වැඩිහිටි සමිතියට පරිත්‍යාග ලබාදීම
2023
වීරපොකුණ "සරණ" වැඩිහිටි නිවාසයට තේ පැන් සංග්‍රහයක් හා පලතුරු/ඖෂධ පාර්සල්
සිරිලිය කාන්තා සමිතිය
5 වැඩසටහන්
2024–25
කාන්තා සමිතිය තුළ මළවුන්ගේ දානය
2024–25
සිරිලිය කාන්තා සමිතියේ සංවත්සරය
2024–25
කාන්තා සමිතියට මහන මැෂින් පිළිබඳ පුහුණුවක්
2024–25
කාන්තා සමිතිය මගින් පුබ්බිලිය විහාරස්ථානයට දහවල් දානය
2023
2023/03/08 ලෝක කාන්තා දිනය වෙනුවෙන් කාන්තා හා පිරිමි සාමාජිකත්වය වෙනුවෙන් එදින තැන්පත් රාශීකරණය කිරීම
සුපිපි කැකුළු ළමා සමාජය
5 වැඩසටහන්
2023
සුපිපි කැකුළු ළමා සමාජය හා හංතිහව සණස ළමා සමාජය අතර සුහද ක්‍රිකට් තරගය
2023
හුන්නලෙම්බුව හා කූරටිහේන විද්‍යාලවල පහ වසර ශිෂ්‍යත්ව ළමුන්ට විභව්‍යතා පොත් ලබාදීම
2023
ළමා සමාජයේ සිඟිති අවුරුදු කුමරා හා කුමරිය තෝරා ත්‍යාග ලබාදීම
2023
ළමා සමාජයේ ළමුන් සඳහා විනෝද චාරිකාවක් (සීගිරිය/දඹුල්ල)
2023
සාහිත්‍ය මාසය වෙනුවෙන් ළමා සමාජ විවාද තරගය හා ලෝක ළමා දිනයට පොත් ත්‍යාග
සාමාජික සුබසාධනය
7 වැඩසටහන්
2024–25
සාමාජිකයින්ට උපන්දින ත්‍යාග ලබා දීම
2024–25
සාමාජිකත්වයට සිල් පුටු ලබා දීම
2024–25
පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට ආධාර ලබා දීම
2023
2023/01/29 සංවත්සර මහා සභාව පැවැත්වීම හා සාමාජිකත්වයට වියළි ආහාර පාර්සලයක් ලබා දීම
2023
05 වසර ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත් අයට ආධාර ලබාදීම
2023
ගැබිණි සාමාජික මහත්මියකට පෝෂණ මල්ලක් ලබා දීම
2023
ස්වයං රැකියාවක් සඳහා සාමාජික මහත්මියකට අබලි ලිපි ද්‍රව්‍ය ලබාදීම